Saturday, February 21, 2026
Follow Us
කොළඹ මහල් නිවාසයකින් පහළට විසිකළ දරුවෙක් මරුට

දරුවාගේ මවගේ සොහොයුරා අත්අඩංගුවට


කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසිකිරීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු මියගිය බවයි.

අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැකපළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

Aruna