Friday, April 17, 2026
Follow Us
සම්භාහන මධ්‍යස්ථානයේ රූමත් තරුණියන් දෙදෙනෙකු වෙනම වැඩක් කරලා

අවුරුදු 27 හා 29 වයස් වල තරුණියන් සිදුකල ජාවාරම


ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මොරටුව ලූනාව ප්‍ර දේශයේදී මොරටුව පොලිස් සථානය මගින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.

අතඅඩංගුවට ගත් සැකකරු එම ගණිකා නිවාසය කළමණාකරනය කළ පුද්ගලයා බවත් සැකකාරියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදුණ අය බවත් පොලිසිය පවසයි.

සැකකාරියන් අවුරුදු 27 හා 29 වයස්හි පසුවන්නියන් .

Aruna