Friday, April 17, 2026
Follow Us
පාසල් කිහිපයක ගුරුවරුන් පහසු ඇඳුමින් සැරසී පාසලට

සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්


දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බව යි.

ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉකුත් දිනක දී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

Aruna