Friday, April 17, 2026
Follow Us
සති තුනකින් ලංකාවේ හෝටල් වැහෙනවා

ඉදිරියේදී හොටල් කෑමත් නැති වෙන ලකුණු


බිත්තර ප්‍රශ්නයට කඩනම් විසඳුමක් ලබා නොදුන්නොත් ලංකාවේ සියලු හෝටල් දවස් තුනකින් වැසී යනු ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කරයි.

ආපනශාලා සදහා බිත්තර අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් සියලු පාර්ශව එක් වී බත්තර මිල සම්බන්ධයෙන් වහාම සධාරණ විසඳුමක් ලබා දෙන මෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ බිත්තර හිඟය පියවීමට ද වැඩපිළිවෙලක් සකස් කරන ලෙසය.

Aruna