Sunday, April 27, 2025
Follow Us
අපි ජාතික බලවේගයට සියල්ල සුදානම්

‘‘අපි ජාතික බලවේගයේ ’’ පළමු ජාතික මහ සමුළුව අද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ සදහා අවශ්‍ය සියළු කටයුතු මේ වනවිටත් සූදානම්ව පවතින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ‘‘අපි ජාතික බලවේගය ’’ පිහිටවනු ලබන්නේ බෞද්ධ දර්ශනය මත පදනම්ව රට රකින සහ රට නගන අරමුණින් යුතුවයි.

පෙරවරු 10 යේ සිට එහි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිර අැත. ඒ සදහා දැනටමත් පිරිස් එක්වෙමින් සිටින බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.

(Neth)