Monday, December 29, 2025
Follow Us
ක්‍රිකට් පුහුණුකාර බලඇනියට කුලසේකර එක් කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එක්කර ගැනීමට අවධානය යොමුවී තිබෙනවා.

ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලබාදීම සදහා නුවන් කුලසේකරගේ සහය ලබාගැනීමටයි අවධානය යොමුවී ඇත්තේ.

39 හැවිරිදි නුවන් කුලසේකර කලක් එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දු යවන්නා ලෙසද පෙරමුණ ගෙන සිටියා. ඔහු මැනවින් පන්දු දෝලනය කරන පන්දු යවන්නෙකු ලෙසටයි සැලකෙන්නේ.

(Neth)