Wednesday, July 09, 2025
Follow Us
අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

එන්නත් නොගත් අයට දැනුම් දීමක්


කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (11) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 115කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

(Aruna)