මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට
තවත් කොවිඩ් මරණ 18ක් ඊයේ (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,573කි.
මෙලෙස මියගිය පුද්ගලයින් 18දෙනා අතර පිරිමි පුද්ගලයින් 09ක් සහ කාන්තාවන් 09දෙනෙකු ද වේ.
(Aruna)