Wednesday, July 09, 2025
Follow Us
අළුත් ගෑසුත් ගිනි ගනී - අළුත් නැව විශේෂ පරීක්ෂාවකට

නව ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ ගෑස් සිලින්ඩර සම්බන්ධ අනතුරු ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

මෙලෙස අනතුරක් වාර්තාවී ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයෙන්.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, පරීක්ෂණයක් පවත්වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

මේ අතර තවත් ගෑස් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිතයි.

(Neth)