Friday, April 26, 2024
Follow Us
 තවත් කොවිඩ් මරණ 21ක්!

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,505ක් ලෙස ඉහළ ගොස් ඇත.

(LNW)