Sunday, July 13, 2025
Follow Us
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

අදත් ආසාදිතයින් 527ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 527ක් හඳුනාගත් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 563,794ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)