Tuesday, March 31, 2026
Follow Us
රන් මිල අඩුවෙයි

පවුමක මිල මෙන්න


කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇත.

ඒ අනුව කැරට් 22ක රන් පවුමක මිල රු. 107,800ක් සහ කැරට 24 රත්‍රං පවුමක මිල රු. 116,500ක් ලෙසින් සටහන්ව තිබේ.
මෙය ඊයේ (29)ට වඩා සුළු මිල අඩුවීමකි.

මීට පෙර දිනයේ කැරට් 22ක රන් පවුමක මිල රු. 108,300ක් හා කැරට් 24ක රන් පවුමක මිල රු. 117,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.

(Aruna)