Sunday, July 13, 2025
Follow Us
එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

ස්ථාන රැසකදී එන්නත්


කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (29) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න
(Aruna)