Sunday, July 13, 2025
Follow Us
ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක්

හෙට පැය 24ක් ජල කප්පාදුවක්


හෙට (26) දිනයේ පැය 24ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

මෙලෙස ජල කප්පාදුව සිදුකෙරෙන්නේ,

මීකණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙච්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය.
තල්වත්ත, මහනුවර නගර සීමාවෙන් පිටත, තල්වත්ත, පිංතාලියවත්ත, අම්පිටිය පටුමග, අම්පිටිය ඇවනිව්, අම්පිටිය පාර, තේක්කවත්ත මාර්ගය, පහලතැන්නේ කුඹුර, ඉලුක්මෝදර, ගුඩ්හෝප්, පිච්චමල්වත්ත, ගඟපාර, පිච්චමල්වත්ත අම්පිටිය පාර, දඹවෙල මාර්ගය, ගුරුදෙණිය, තල්වත්තේ සිට ගුරුදෙණිය පාලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හා සෙමනේරිය ගාඩ්න් පෙදෙස.
ඒ අනුව හෙට (26) රාත්‍රී 12 සිට පසුදින (27) රාත්‍රී 12 දක්වා කාලයක් ඉහත සදහන් ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මණ්ඩලය සදහන් කළේ මහනුවර මහ නගර සභාව මගින් අම්පිටිය ජල සම්පාදන ක්‍රමයේ සිදුකරන අත්‍යවශය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

(Aruna)