Monday, May 06, 2024
Follow Us
දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ , කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

(Neth)