Wednesday, September 30, 2026
Follow Us
රටක් කම්පා කළ කින්නියා සැකකරුවන් රිමාන්ඩ්

පාලම පාරුව පෙරළීයාමේ සිද්ධියට අදාළ තිදෙනා දෙසැම්බර් මස 08 දක්වා රිමාන්ඩ්


කින්නියා ප්‍රදේශයේදී පාලම පාරුව පෙරළීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබෙනවා.

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව ඊයේ 24 උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කින්නියා පොලිසිය විසින් සිදුකරයි.

(Aruna)