Tuesday, July 15, 2025
Follow Us
සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද සිට වැඩවර්ජනයක

සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණයක්


හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේනවා

අද (24) පෙරවරු 07 සිට දින දෙකක් එලෙස ඔවුන් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ

(Aruna)