Monday, March 30, 2026
Follow Us
වැලිසර මාරක රිය අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා රිමාන්ඩ්

සිසුවා සමඟ පියත් රිමාන්ඩ්


වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි වාර්තා වන්නේ.

(Aruna)