Wednesday, November 12, 2025
Follow Us
ඉන්ධන බද්ධ අඩු කරන්න තීරණය කරයි

පෙට්ට්‍රල් රුපියල් 5කින් සහ ඩීසල් රුපියල් 10කින් අඩුකරයි


ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පෙට්ට්‍රල් ලීටරයක් මත පනවා ඇති බද්ද රුපියල් 5කින් සහ ඩීසල් මත පනවා ඇති බද්ද රුපියල් 10කින් අඩුකර ඇති බවයි

ලෝක වෙළදපලේ ඉන්ධන මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන පීඩනය අවම කිරීම මෙහි අරමුණ බව ඉන්දීය රජය සදහන් කරයි.
ඉන්ධන බද්ද අඩු කිරීමත් සමග එමගින් උද්දමනය අඩුවීමක් අපේක්ෂා කරන බව ඉන්දීය රජය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)