Wednesday, November 12, 2025
Follow Us
ආපදා නිසා බදුල්ලේ මාර්ග 03 ක් වැසෙයි

පැවැති අධික වර්ෂාවත් සමග නායයාම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 03 ක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නායයාමේ අවදානම හේතුවෙන් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල පවුල් කිහිපයක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

(Neth)