Monday, March 30, 2026
Follow Us
තනතුරු නිසා නිහඬ නොවන බවට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ප්‍රකාශයක්

කුමන ආකාරයක තනතුරු ලැබුනද, රට සහ ජනතාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ අත්නොහරින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට තමන් වහන්සේ පත් කිරීම සිය හඬ යටපත් කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

 

(Neth)