ලාෆ් ගෑස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ ඉල්ලීම
ගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.
මිට පෙර අවස්ථා දෙකකදී ලාෆ් ගෑස් සමාගම සිය ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කෙරිණි.
ගෑස් මිල වැඩි කළද මේ වන විට වෙළඳපොළ තුළ දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.
(Aruna)