Tuesday, November 11, 2025
Follow Us
රටම බිය ගන්වමින් බෝම්බ 21 ක් සොයා ගැනේ

මිලිමීටර් 60ක මෝටාර් උණ්ඩයකුත් ඒ අතර


පුදුකුඩිඉරිප්පු – උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයක තිබී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සඟවා තබන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදු කරන ලද සෝදිසියකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන් ඇති බවටයි වාර්තා වන්නේ.

එහි තිබී හඳුනා නොගත් බෝම්බ 21 ක් සහ මිලිමීටර් 60 මෝටාර් උණ්ඩයක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

(Aruna)