Thursday, September 25, 2025
Follow Us
ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.  මිය යන විට  68 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වනවා.  කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

(Neth)