Wednesday, November 12, 2025
Follow Us
කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් 03ක්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමට යෝජනා කර ඇත.

(Aruna)