අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සහ බන්ධනාගාර කොමසාරිස්වරුන්, දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සමඟ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (23) පැවත්විණි.
බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති ගැටලු, කළුතර සහ මඩකලපුව බන්ධනාගාරවල ඉදි කිරීම් කටයුතු පිළිබඳව මෙහිදි සාකච්ජාවට ලක්විය.