Tuesday, February 10, 2026
Follow Us
2025 කන්ද උඩරට ඇසළ පෙරහර දින ප්‍රකාශයට පත් කෙරේ

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ජූලි මස 25 වෙනි දා පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් පසු එළඹෙන ජූලි 30 වෙනි දා සිට අගෝස්තු 09 වෙනි දිනය දක්වා පැවැත්වීමට නියමිතයි. පසුගියදා  (19) ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකදී මේ බව  දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයයට පත් කරන ලදී.

රජයේ ආයතන හා ආරක්ෂක අංශ නියෝජනය කරන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගි විය.