එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ ඇත.
ජනාධිපතිවරණ උණුසුම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි දේශපාලන අර්බුදයකට ලක්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පොදු සන්ධානයක් පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ජාවෙන් පසුව බව ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 3 න් 1 කින් අඩු කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.
Parliamentarians Ashu Marasinghe, and Wimalaweera Dissanayaka, today (Jul 31) made their asset declaration public, joining the list of eight others who had done so, Transparency International said.
The Opposition today said the proposed amendments to the Monetary Law Act (MLA) were detrimental to the economy and that it would go to the Supreme Court if and when the draft bill was presented to parliament.
Addressing a news briefing, Opposition MP Dr. Bandula Gunawardana said the Finance Ministry and the Central Bank of Sri Lanka (CBSL) would go their separate ways if the MLA was amended.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත්වීම මත ඇටවීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (DEMOCRATIC NATIONAL FRONT) සඳහා යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන් චෝදනා කරති.
පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කළේය.
Opposition Leader Mahinda Rajapaksa said yesterday that some people were slinging mud at cricketer Lasith Malinga following his farewell speech made at the R. Premadasa Stadium.
කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේදීම ඉඩම් හා මුදල් බලතල සහිත සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ
වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමති ධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
Colombo-based think tank Verité Research reports that 79 of Sri Lanka’s 225 parliamentarians are over the age of 60.
ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එක් කරගනිමින් "ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ" නමින් නව සන්ධානයක් බිහිකිරීමේ සියලු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම නව සන්ධානය එළිදක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
The Supreme Court (SC) today served the charge sheet (ruling) on State Minister Ranjan Ramanayake over the allegations of contempt of court.
එළඹෙන මැතිවරණ සමයේ අන්තවාදී කි‍්‍රයා තවදුරටත් වැඩි විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් පවසනවා.
ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගෙන ඒ හරහා කැබිනට් ඇමති ධුර ප්‍රමාණය 20 කින් වැඩි කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. මේ සඳහා වන යෝජනාව මේ වනවිටත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
Page 520 of 549