රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අයත් ජීප් රථයක ගැටුණු පාපැදිකරුවෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
A series of elections will be held once a national policy framework to stabilize the nation is formulated, UNP MP Vajira Abeywardene said yesterday.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉවත් කර තිබේ.
මේ මොහොතේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට කිසිඳු හදිස්සියක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.
බදු සංශෝධන කළ යුත්තේ ජනතාවට හා ආයතනවලට දරා ගැනීමට හැකි වන පරිදි බව සමගි ජනබලවේගය පවසනවා. 12 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ එම බදු සංශෝධන පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවයි.
ආණ්ඩුව ආර්ථිකයෙන්, මෙන්ම අදහස් අතිනුත් බංකොලොත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
MP Namal Rajapaksa said the Sub-Committee on identifying the Priorities in Formulation of Short, Medium and Long-Term National Policies of the National Council will engage with stakeholders next week to discuss how to streamline citizen services and public administration as the first steps towards policy reform.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මුදල් ලබාදී ආසන සංවිධායක ධුරයක් ලබාගත හැකි බවට ඊයේ ප්‍රචාරය වූ පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර පවසනවා.
නඩුවකට නොසීති නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුව සිය නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සදහා වෙන් කෙරෙන මුදල සීමා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු ආදායමෙන් ලැබෙන මුදල් වියදම් කළ යුත්තේ අත්‍යවශ්‍යම කාර්යයන් සදහා පමණක් බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවේ විභාගය අද දින සිට සති 10 කට කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාට අභියාචනාධිකරණය අද නියම කළා.
SJB General Secretary accuses President Ranil Wickremesinghe of attempting to destroy the democratic right of the people
Claims Wickremesinghe has promised SLPP he would not call for elections
Says the Opposition will take all possible measures to ensure elections are held as scheduled
රටකට දීර්ඝ කාලයක් ආදායම් – වියදම් පරතරය පියවා ගැනීම සඳහා බාහිර මූලාශ්‍ර මත යැපීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා දැනට කටයුතු කරන්නේ අනුප්‍රාප්තික ජනධිපතිවරයා වශයෙන් වන අතර ඔහුගේ කාර්යභාර්ය විය යුත්තේ එදිනෙදා කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම මිස ඔහුට සිතුම් පැතුම් ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.
Page 103 of 553