Tuesday, March 24, 2026
Follow Us
බැසිල් ද්විත්ව පුරවැසිභාවය අයින් කරගන්නේ නැහැ - ඇමති ප්‍රසන්න කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ මොහොතේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමකින් පසුනොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදීම, ද්විත්ව පුරවැසිභාවය, පොහොට්ටුව පිටුපස ඇති අදිසි හස්තය සහ අරගලය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මෙහිදී සෘජුව ප්‍රශ්ණ කළා.

Neth