Monday, March 23, 2026
Follow Us
පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් අනුමැතිය සඳහා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

සුරා බදු ආඥා පනත යටතේ රීති ද අද විවාදයට ගැනීමට නියමිතයි.

මේ සතියට අදාළව පාර්ලිමේන්තුව ලබන සිකුරාදා තෙක් රැස්වීමට නියමිතයි.