Friday, August 08, 2025
Follow Us
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) - 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ