Friday, January 16, 2026
Follow Us
ඇමරිකාවේ තීරු බදු අඩු කිරීමට හර්ෂගෙන් රජයට ස්තූතිය

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් වූ ඇමරිකාව තීරු බදු අඩු කිරීම ගැන තමා හදවතින්ම සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ මෙමගින් අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම මේ සඳහා කැපවී කටයුතු කළ සියල්ලන්ටම ඔහු ස්තූතිය පිරි නමා තිබේ.