යෝජිත නව අධ්‍යාපන ප්රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතයි.
-පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
- පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00;
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න
-පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30;
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
- පෙ.ව. 11.30 සිට ප.ව. 5.30;
යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)