ධම්මික අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා (24) දිනයේදී කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව ඒ මහතා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ඇති බව සඳහන්. LNW