නුවරඑළිය හා හැටන් කලාපවල පාසල් හෙට වැසේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.