Thursday, November 20, 2025
Follow Us
රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරින් සඳහා සේවා පුහුණු ආයතනයක්
රාජ්ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ පුහුණු අවශතා පිළිබඳව කටයුතු කිරීමට සේවා පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට නියමිත බව රාජ්ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

 

ඒ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දි පැවති රාජ්ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ 2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත් කාරක සභා අවස්ථා විවාදයේදීය.