දිස්ත්රික්ක අටක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර,හම්බන්තොට,මහනුවර සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙන බවයි සඳහන් වෙයි