ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
The coronavirus global death toll has surpassed 11,000 and infected more than 260,000 people worldwide, according to health officials.
More than 10,200 new cases were reported Friday in Europe, which World Health Organization chief Tedros Adhanom Ghebreyesus said earlier this week had become the epicenter of the outbreak after cases began to wane in China, where the outbreak began.
There were at least 87,108 cases in Europe on Friday and 4,084 deaths. Spain reported 235 new deaths on Friday, becoming the second-hardest-hit European country after Italy. Italy’s overall death toll passed 4,000 Friday.
Spanish officials warned Friday that the situation could soon overcome the country’s health care system. They announced plans to turn a Madrid conference center into a makeshift hospital. Earlier this week, a four-star inn in Madrid was converted into a hospital.
Germany, another hard-hit country, is trying to increase the number of intensive care beds, which now total 28,000, by establishing temporary hospitals in hotels, rehabilitation clinics and other facilities. There were nearly 20,000 confirmed coronavirus cases in Germany. Officials there said coronavirus could strike as many as 10 million Germans unless proper precautions were taken, including social distancing.
British Prime Minister Boris Johnson said dining establishments, bars and other leisure businesses were ordered to close down Friday night.
In the United States, the Trump administration announced the effective closure of its borders with Canada and Mexico and invoked a federal law to get emergency medical supplies to front-line health care workers and the private sector mobilized to combat the pandemic.
United States of America (USA) has extended support to strengthen the corona virus prevention and healthcare system at Bandaranaike International Airport with the aim of minimising the spreading of COVID-19 in the island nation.
Pakistan Foreign Minister Makhdoom Shah Mahmood Qureshi held a telephone conversation with Foreign Relations Minister Dinesh Gunawardena yesterday to discuss regional cooperation to combat the coronavirus pandemic.
871 Sri Lankan Buddhist pilgrims belonging to 17 tour groups are in India
The Asian Development Bank (ADB) has allocated a US $600,000 grant from the Health System Enhancement Project to the Government of Sri Lanka to finance preventive and response efforts to fight a potential novel corona virus (COVID-19) outbreak in the country.
චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ.
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යළි පැමිණීමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින ශ‍්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා කාලය දීර්ඝ කරන්නැයි ශ‍්‍රී ලංකාව, විදෙස් රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
The Government yesterday banned arrivals from UK, Belgium and Norway for two weeks, extending the number of countries in the list to over 15.
Higher Education Minister Bandula Gunawardane said Sri Lanka would receive another US$ 700 million in May as a concessionary loan from China Development Bank .
Foreign Secretary Ravinatha Aryasinha has requested foreign governments to facilitate the appropriate extension of visas for Sri Lankans currently visiting their countries, and facing difficulty to return to Sri Lanka.
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ශ්‍රී ලංකා ජනපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇත.
මැලේරියාව සහ දරුණු ආත්‍රයිටිස් තත්වයන් සඳහා ලබාදෙන ක්ලෝරොක්වීන් ඖෂධය කොරෝනා (කොවිඩ්-19) සඳහා ඇමරිකානු ඖෂධ පාලක අධිකාරිය (FDA) විසින් නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම අද (18) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී අරලියගහ මැදුරේදී අත්සන් තැබිණි.
WHITE HOUSE - U.S. President Donald Trump Friday declared a national emergency, clearing the way for more federal aid to stream to states and cities to combat the coronavirus pandemic.
The US Department of State, Bureau of Democracy, Human Rights and Labor (DRL) announced an open competition for organizations interested in submitting applications for projects that support strengthening civil society in Sri Lanka.
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ලෝක සෞඛ්‍ය සංවිධානය, ශී‍්‍ර ලංකාව මෙන්ම අග්නිදිග ආසියාවේ රටවල්වලටද දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා වහාම පියවර ගතයුතු බවට දැනුම් දෙමින්.
කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ කට්ටල 1000ක් සහ මුහුණු ආවරන 50000ක් චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරේ.
Page 304 of 358