Scotland’s First Minister Nicola Sturgeon said Monday the country will impose a total lockdown for the rest of January as a surging number of COVID-19 cases threatens to overwhelm hospitals.
NEW DELHI - India has granted emergency authorization to two vaccines for COVID-19, setting the stage for rolling out what could be the world’s largest immunization program.
Russian authorities assured that it is ready to share all the necessary scientific data with Sri Lanka and to hold a series of further discussions to ensure the Sri Lankan party possesses the full spectrum of information.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දින 3ක සංචාරයක් සඳහා හෙට (05) ශ්‍රී ලංකවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
Britain’s Prime Minister Boris Johnson warned Sunday of new lockdowns to be issued across the country as cases of the coronavirus surge, particularly with a new variant spreading.
චීනය ක්‍රමානුකූලව ඇමරිකාවේ සැපයුම් යාන්ත්‍රණයේ හැසිරවීම තමන් වෙත නතුකරගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය නම් විශේඥ උපදේශන ආයතනය සදහන් කරයි.
Russia has pledged to support Sri Lanka in combating extremism and racism in the South Asian nation, public security state minister Sarath Weerasekara disclosed.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ලෝක බැංකුව කැමැත්ත පළකර ඇති බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.
Just weeks before taking office, the incoming U.S. administration of President-elect Joe Biden has received an unwelcome housewarming gift from the European Union in the form of a wide-ranging investment treaty agreed to in principle between the EU and China.
චීනයෙන් සහ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක විනිමය හුවමාරු පහසුකමක් (Swap Arrangement) විදේශ සංචිත මට්ටම ශක්තිමත් කර ගැනීම අරමුණ කරගනිමින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ලබාගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.
The Government of India has no intention of intervening in the decision-making process of the Government of Sri Lanka on holding provincial council (PC) elections despite an official request being made by India’s DMK party from Indian Prime Minister Narendra Modi.
ශී‍්‍ර ලංකාවේ අන්තවාදීන් මර්දනය කිරීම සඳහා සහාය දැක්වීමට රුසියානු රජය ඉදිරිපත් වී ඇත. මේ අනුව මානුෂීය ආධාර මුවාවෙන් මෙරට අන්තවාදීන්ට අරමුදල් සපයන විදේශ සංවිධාන 20 ක් පිළිබඳ තොරතුරු ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙර් මේට් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත මේ බව දැනුම් දී ඇත.
Sri Lanka has not surrendered its sovereignty to China, the Sri Lankan Government stated in response to a condition in the US Coronavirus Relief and Spending Package Bill.
Sri Lanka Ambassador- designate to Dr. Palitha Kohona said that China presented a vast opportunity to Sri Lanka given its surging economy, astounding advancements in science and technology and agriculture.
කියුබානු ජාතික දිනය ඉකුත් 01 දාට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේදී තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩ්රිග්‍රස් මහත්මිය හමු වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජයට සුබ පැතුවේය.
Israel has given vaccinations against coronavirus to more than one million people, the highest rate in the world, as global immunisation efforts step up.
ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ මෙලෙස ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නතෙහි වලංගු භාවය ප‍්‍රකාශයට පත් කිරීම තුළින් එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට රටවල්වලට අවස්ථාව හිමි වන බවයි.
Page 260 of 371