Monday, November 17, 2025
Follow Us
International Affairs

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් අද (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.

International Affairs

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා සමග පවසා තිබෙනවා.

International Affairs

Mexico has become the latest nation to approve the COVID-19 vaccine jointly developed by British-Swedish pharmaceutical giant AstraZeneca and Oxford University.

International Affairs

Sri Lanka is forecast to grow 3.3% in 2021, largely in line with the average for South Asia, after economic expansion contracted by 6.7% last year, the latest World Bank report has said, warning of significant risks from prolonged virus infection rates, debt distress and slow recoveries in partner economies.

International Affairs

Sri Lanka is one of the most vulnerable countries to climate change ranking 6th on the Climate Risk Index, the United Nations Development Programme (UNDP) in Sri Lanka said today.

International Affairs

UNDP Resident Representative in Sri Lanka, Mr. Robert Juhkam officially handed over the Global Human Development Report (HDR 2020) to Prime Minister Mahinda Rajapaksa today at his residence in Wijerama.

International Affairs

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් පියවර සහ පරිසර ආරක්ෂණය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික සම්බන්ධීකාරක රොබට් ජුක්හැම් මහතා සඳහන් කරයි.

International Affairs

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ (05) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (06) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව පැවසේ.

International Affairs

සිය රටේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆෝර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අපනයනය කිරීම ඉන්දීය රජය මාස කිහිපයකට තහනම් කර ඇත. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන සේරම් ආයතනයට ඉන්දීය රජය මෙම තහනම පනවා ඇත.

International Affairs

Sri Lanka (SL) should retain its commitment to meaningful devolution through preserving the 13th Amendment, visiting Indian External Affairs Minister, Dr. S. Jaishankar said yesterday, insisting it was in SL’s interest that the expectations of the Tamil people for equality, justice, peace and dignity are fulfilled.

International Affairs

දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල ලබා දීමට දකුණු කොරියානු රජය මේ වන විටත් සිය එකඟතාවය පළ කර ඇති බව ද පැවසේ.

International Affairs

Sri Lankan Americans held a press conference and staged a protest against forced cremation of COVID-19 victims in Sri Lanka, at the US Capitol grounds, Washington DC on Saturday, 2 January 2021. Their petition seeking fairness on global humanitarian grounds was sent to the Sri Lankan Ambassador and to the influential Senator Chris Van Hollen who has been a friend of the Sri Lankan community. The petition had wide support from, and was signed by, the Muslim, Buddhist, Christian and Hindu faith leaders in the Washington area.

International Affairs

International leaders expressed shock and condemned the unprecedented scenes on Capitol Hill as a pro-Trump riot breached the U.S. Capitol on Wednesday.

International Affairs

On Monday, Norway took up a seat in the United Nations Security Council for the 2021-2022 term as a non-permanent member.

International Affairs

State Minister of Money, Capital Markets and Public Enterprises Reform Nivard Cabraal yesterday met with Chinese Ambassador Qi Zhenhong and said discussed matters related to investments, trade and tourism. Details of his meeting was shared by Nivard via tweet.

International Affairs

WASHINGTON - Thousands of flag-waving supporters of U.S. President Donald Trump swarmed over the U.S. Capitol on Wednesday, forcing lawmakers to evacuate their chambers and delaying by several hours a normally routine procedure clearing the way for Joe Biden and Kamala Harris to be sworn in as president and vice president on January 20.

International Affairs

The World Health Organization (WHO) expressed disappointment Tuesday with the failure of Chinese officials to grant final permission to an international team of researchers to enter the country to investigate the origins of the coronavirus.

International Affairs

Britain’s prime minister announced a fresh round of lockdowns Monday, closing schools and nonessential shops, as the country begins vaccinating health care workers and the elderly.