Tuesday, April 21, 2026
Follow Us
International Affairs

Says such mechanism will polarise Sri Lankan society and adversely affect economic development
Notes it is an unproductive drain on Member State resources
Says UNHRC voted on Resolution 46/1 which was tabled without consent of Sri Lanka as country concerned
Says SL, like other countries, aims to balance human rights and national security when dealing with terrorism

International Affairs

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සහ යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් නැවත දැනුම් දෙන තුරු රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම හෝ එරට ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

International Affairs

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා පැරීසියේ පිහිටි විදේශ අමාත්‍යංශයේ දී වෙළෙඳ හා ආර්ථික ආකර්ෂණීයත්වය පිළිබඳ අමාත්‍ය නියෝජිත ෆ්‍රෑන්ක් රයිස්ටර් මැතිතුමා හමු විය. අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාව අවසානයේ දී අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූහ.

International Affairs

කෙසේ හෝ ජයගත යුතුව ඇති යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් සිය හමුදා සෙබළුන් 50,000ක ගේ ජිවිත අහිමිවීමේ අවදානම දැරිමට රුසියාව සුදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

International Affairs

යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අපේක්ෂා කළ තරම් බලපෑමක් මේ දක්වා සිදුව නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි සභාපති උපුල් ධර්මදාස පැවසුවේ යුක්‍රේන රුසියා අර්බුදය පැවතිය ද සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් සිදුව නොමැති බවයි.

International Affairs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ආරම්භ වේ.

International Affairs

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

International Affairs

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා ගැනීම රුසියාවේ අරමුණ වී තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 4.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

International Affairs

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊෙය් සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින් ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසන වලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබුවා.

International Affairs

කුරුඳු වලින් මෙරටට ලැබෙන දේ

International Affairs

වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් වෙයි

International Affairs

Sri Lanka , once again , rejected the evidence gathering mechanism established by the UNHRC calling it unhelpful and will polarize society with adverse impact on economic development, peace and harmony.

International Affairs

රුසියාව ගැන ගූගල් ගත් තීරණය මෙන්න

International Affairs

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූප

International Affairs

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

International Affairs

අමෙරිකාව සිදුකරන මෙහෙයවීම

International Affairs

යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්‍රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසනවා.