Thursday, April 02, 2026
Follow Us
International Affairs

ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

"2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත පළ කරන ලදී.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇත."

විදේශ කටයුතු අමාත්‍යංශය

International Affairs

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුන්නේය.

International Affairs
උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව සිය පළමු හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජපාන රජය හමුදාවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
International Affairs

According to an invitation from Sri Lanka Air Force Chief, Air Marshal Sudarshana Pathirana, the Chief of Air Staff of the Indian Air Force (IAF), Air Chief Marshal Vivek Ram Chaudhary is schedule to visit Sri Lanka on 01 May 2023 for an official visit.

International Affairs

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා සමඟ සාකච්ඡා කරයි.

International Affairs

An agreement to the tune of USD 400 million was signed last friday to build South Asia’s largest Commercial and Logistics Hub at the center of the Colombo Harbour.

International Affairs
 වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාව සිය රටට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ හට මෙලෙස අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර ඇති බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් ද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ " එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුකාර හා විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් නම් කරයි. අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් වින්දිතයන් සඳහා සත්‍යය සහ යුක්තිය සෙවීම අඛණ්ඩව කරගෙන යන බවයි."

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

-Neth

International Affairs

කෙන්යාවේ මලින්දි නගරයේ සොහොන්වලින් මිය ගිය 47 දෙනෙකුගේ සිරුරු ගොඩගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි



කුස ගින්නේ සිටීමෙන් ජේසුස් වහන්සේ හමුවීමට හැකි බවට වන මතයක් ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම ඇදහීම ප්‍රචාරය කළ පෝල් මැකෙන්සි නමැති අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට මලින්දි නගරයේ ශකාහෝලා වනාන්තරයේ සොහොන් කැනීමේ කටයුතු සිදු වන අතර දැනට එවැනි ස්ථාන 58 ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වනාන්තරයේ අක්කර 800 ක් මුද්‍රා තබා අපරාධ ස්ථානයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

International Affairs

බුදුන් වහන්සේ යනු රූපයට එහා ගිය විඥානයක් බව ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. උන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව පෙන්වා දෙන ඒ මහතා නවීන ලෝකයේ ගැටලු සඳහා බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයාගත හැකි බවද කියා සිටී.

International Affairs
  • $ 3.8 m initiative via home-based agriculture and energy security interventions
  • 58,000 women and youth will directly benefit from these projects, while indirectly impacting over 132,000 vulnerable community members from the North-Central, North-Western and Eastern provinces

The Government of Japan and the United Nations Development Program (UNDP) yesterday launched a new initiative to strengthen socio-economic recovery via home-based agriculture and energy security measures.

International Affairs

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කළ නගරයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන පෝටෝෆිනෝ (Portofino) නගර බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එම බලධාරීන් තීරණය කර ඇත්තේ සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමටය.

මෙම තීරණය පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම අදාළ බලධාරීන් විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.

ඔවුන් පවසන්නේ සංචාරකයින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බවය.

Aruna

International Affairs

The Indonesian Naval Ship KRI Bima Suci arrived at the Port of Colombo on an official visit recently morning. The visiting ship was welcomed by the Sri Lanka Navy (SLN) in compliance with naval tradition.

International Affairs
සුඩානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 41 දෙනාගෙන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සාර්ථකව ඉවත් කරගත් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. 
International Affairs

ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසීය.

International Affairs

TRASBOURG, AFP: The European Parliament approved the world’s first comprehensive rules to regulate the “Wild West” world of cryptocurrencies on Thursday, hoping to protect investors against abuse and manipulation.

EU member states have already backed the legislation covering crypto assets, which include cryptocurrencies such as bitcoin and ethereum and other tradable tokens whose value is secured using blockchain technology, such as NFTs.

The rules, now approved by a large majority of European lawmakers, hope to whip into shape an industry that has been beset by scandals and failures.

One of the most recent cryptocurrency exchange failures came in November when the FTX platform and its sister trading house Alameda Research went bankrupt, dissolving a virtual trading business that at one point had a market value of $ 32 billion.

The EU Financial Services Commissioner Mairead McGuinness said during a parliamentary debate on Wednesday that the rules would have regulated FTX’s activities and perhaps prevented its collapse at great cost to some investors.

Under the regulation known as Markets in Crypto Assets (MiCA), crypto asset service providers (CASPs) must protect customers’ digital wallets and will be liable if they lose investors’ crypto assets.

“We believe that had FTX, for example, been captured under EU jurisdiction, many of its practices would not have been permissible under MiCA,” McGuinness said in Strasbourg.

Large providers will also have to disclose their energy consumption as part of the EU’s efforts to reduce cryptocurrencies’ high carbon footprint.

A second regulation on fund transfers will lead to greater oversight of crypto assets trades, bringing it more closely into line with practices in traditional finance.

The EU says this will make it harder for criminals to use cryptocurrencies for illegal activity such as money laundering.

The regulations “mark the end of the Wild West era for the unregulated world of crypto assets”, Ernest Urtasun, one of the EU lawmakers spearheading the legislation through Parliament, said during the debate.

“For over a decade, the lack of regulation has resulted in massive losses to many first-time investors and provided a safe haven for fraudsters and international criminal networks,” he added.

The illegal use of cryptocurrencies reached a record high of $ 20.1 billion last year, up from $ 18 billion in 2021, according to blockchain data company Chainalysis.

Creating ‘safer environment’

Some had, however, criticised the draft legislation for not going far enough.

“In line with the principle of proportionality, significant CASPs should be subject to both stricter requirements and enhanced supervision: neither of the two is catered for by MiCA,” European Central Bank Supervisory Board Member Elizabeth McCaul wrote in a blog post this month.

Analysts at Deutsche Bank said the clearer regulatory framework should lead to greater adoption by businesses and “partially” reduce volatility in the market.

There have been claims that the regulation would block innovation but McGuinness dismissed the suggestion.

“What we believe is that having a regulatory framework allows the industry to evolve in a more cohesive and safer environment,” she said.

She added that she hoped the rules would become a model for other countries.

The United States is also cracking down on the crypto industry as calls grow for greater regulatory oversight across the Atlantic.

A top US markets regulator charged Binance, the world’s largest crypto exchange, and its Founder Changpeng Zhao last month for multiple violations.

The EU rules will progressively come into force from July 2024 after the bloc’s member states formally nod them into law.

Brussels is also preparing to introduce proposals for a digital euro later this year.

 

FT

International Affairs

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8,000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකඟත්වය දක්වා ඇත.

International Affairs

චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර චීන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

International Affairs

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධිකරණය ලේකම්වරයා ද වන ඩොමිනික් රාබ් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහු විසින් හිරිහැර පමුණුවන බවට කාර්යය මණ්ඩලයෙන් එල්ල වූ චෝදනා හමුවේයි.