Friday, January 16, 2026
Follow Us
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකී

ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිමින් එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය