Thursday, April 02, 2026
Follow Us
International Affairs

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 30කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

International Affairs

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානය හදිසි අරමුදලක් රැස් කිරීමට අවධානය යොමු කර තිබේ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වී තිබේ.

International Affairs

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟ වි තිබේ.

International Affairs

18 වන ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා මෙරටට පැමිණි සෞදි අරාබියාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අල් මසීඩ් අබ්දුලසිස් මහතා (Hon.Al masaed Abdulaziz) සහ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් කොළඹ දී පැවැත්විණ.

International Affairs

An US investor group with serious interest in renewable energy opportunities in Sri Lanka visited the Board of Investment last week and met with the Chairman and the officials.

International Affairs
සංචාරකයන් පිරිසක් රැගෙන ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැය 30 කටත් අඩු කාලයක් සඳහා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
International Affairs

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයෙන් සමුගන්නා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියට ස්තූතිය පුද කළේය.

International Affairs
  • ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා
    ජනපති IDU සංසඳයට සමගාමීව කැනඩා හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසයි
International Affairs

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන ‍තානාපති ‍කොතාරෝ කට්සුකි මහතා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව ඊයේ (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

International Affairs

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව "The Economist" විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි.

මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි.

ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි.

කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. 

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය...

 01. වියානා - ඔස්ට්‍රියාව 

02. කෝපන්හේගන් - ඩෙන්මාර්කය 

03. මෙල්බර්න් - ඔස්ට්‍රේලියාව 

04. සිඩ්නි - ඔස්ට්‍රේලියාව 

05. වැන්කුවර් - කැනඩාව 

06. සුරික් - ස්විස්ටර්ලන්තය 

07. කැල්ගරි - කැනඩාව

07. ජිනීවා - ස්විස්ටර්ලන්තය  

09. ටොරොන්ටෝ - කැනඩාව

10. ඔසාකා - ජපානය

International Affairs

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.

International Affairs

ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

International Affairs

ජනප්‍රිය පොප් ගායකයෙකු සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

International Affairs

The United Kingdom from yesterday began implementing one of the most generous preferential trading schemes in the world.

International Affairs

Iran’s Energy Minister Ali Akbar Mehrabian has said that a project to construct a 120-megawatt power plant by Iranian experts in Sri Lanka is at its final stages and will hopefully become operational in the near future.