Wednesday, September 30, 2026
Follow Us
මොරොක්කෝවේ භූමි කම්පාවෙන් පුද්ගලයින් 296ක් ජීවිතාක්ෂයට

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

ඊයේ (08) රාත්‍රියේදී මෙය සිදුව තිබේ.

මේ වන විට මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 296 දෙනෙකු මිය ගොස් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.