Friday, January 16, 2026
Follow Us
විදේශ ඇමැති සහ ඉතාලි නව තානාපති අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉතාලියේ නව තානාපති H.E Damiano Francovigh සමඟ ඵලදායී හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර බහුවිධ සබඳතා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමේ අරමුණින් දිගුකාලීන සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.