අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) මහතා අතර හමුවක් අද (06) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
In a significant diplomatic exchange, President Yoon Suk Yeol of the Republic of Korea expressed his deep appreciation for the fruitful discussions held with President Ranil Wickremesinghe.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය සඳහා වැඩසටහන් සකස් කිරීම, රැකියා සහයෝගීතාව ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම පසුගියදා කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර්ථකව පවත්වා තිබේ.
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටලුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.
රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ.
නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
CNN: Elon Musk declared artificial intelligence (AI) “one of the most disruptive forces in history” in a sit-down conversation with British Prime Minister Rishi Sunak that dove into the dangers and opportunities of AI on Thursday, capping off the UK’s inaugural AI Safety Summit.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යෑං වෙයි ෂූ (H.E. yanwei zhu) මහතා පවසයි. මෙරටට අවශ්‍ය ඕනෑම ක්ෂත්‍රයකට අවශ්‍ය ආධාර උපකාර කිරීමට චීනය සූදානම් යැයි ද ඒ මහතා පැවසුවේය.
“ඊජිප්තුවේ ආයෝජනය: ශ්‍රී ලංකා ඊජිප්තු ව්‍යාපාරික කවුන්සිලයක් කරා” යන තේමාව යටතේ පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන වටමේස සාකච්ඡාවක් පසුගියදා (30) කොළඹ දී පැවැත්විණ.
තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් තායිලන්තයේ දී පැවැත්විණ.
ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.
Page 60 of 380