Sunday, April 27, 2025
Follow Us
ඇමති දිනේෂ් කෙලින් කථාකරයි – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ නොහැකි බව යුරෝපා සංගමයට කියයි

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කළ නොහැකි බව විිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යුරෝපීය සංගමයේ නියෝජ්‍ය කළමණාකරන අධ්‍යක්ෂක පාඔලා පම්පලෝනි මහතිමියට දැනුම් දුන් බව වාර්තාවේ.

ඒ මහතා මේ බව ඇයට සෘජුව දැනුම්දෙනු ලැබුවේ ඇය අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාක්ච්ඡා කරන ලද අවස්ථාවේදී බවද වාර්තාවේ

(Lanka Leads)