Saturday, May 23, 2026
Follow Us
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රෝහණ බැද්දගේ නම් කරයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර තිබේ.

මෙම නාම යෝජනාව සම්බන්ධ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

(LNW)